රණවිරු දෑතින් නිමවෙන රථ වාහන ව්‍යාපෘතිය සාර්ථකයි (වීඩියෝ)

මාර් 01, 2022
  • ශ්‍රී ලංකා යුධ හමුදාවේ පාලන කටයුතු සඳහා අවශ්‍ය රථ වාහන සංචිතයක් යුධ හමුදාව මගින්ම නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය මේ වනවිට ඉතා සාර්ථකව ක්‍රියාත්මකයි.

    වාහන නිෂ්පාදනය සිදු කෙරෙන්නේ, ශ්‍රී ලංකා යුධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ උඩවලව මූලික වැඩපළ තුළයි.

    Latest News