කාබනික වගාවෙන් සාර්ථක අස්වැන්නක්....(වීඩියෝ)

පෙබ 27, 2022
  • දිවයිනේ ගොවි මහතුන් බහුතරයක් කාබනික පොහොර පාවිච්චි කරමින් වගාව සිදුකළ අතර, මේ වනවිට ඉන් සාර්ථක අස්වැන්නක් ලබාගෙන තිබෙනවා.

    මොරගහකන්ද, තෝරපිටිය ග්‍රාමයේ ගොවීන් 24 දෙනෙකු එක්ව අක්කර 50ක කුරහන් වගාවක් ආරම්භ කළා. මහවැලි අධිකාරියේ ක්‍ෂේත්‍ර නිලධාරීන්ගේ උපදෙස් මත කාබනික පොහොර යොදා ගනිමින් එය සිදු කළ බවයි, ගොවීන් පවසන්නේ. මේ වනවිට අස්වැන්න නෙලමින් පවතිනවා. කුරහන් කිලෝවක් රුපියල් 650කට මිලදී ගැනීමට රජය පියවර ගෙන තිබෙනවා.

    Latest News