උක් කිලෝවක මිල වැඩි කරන ලෙස ඉල්ලා බලධාරීන්ට යෝජනාවක්....(වීඩියෝ)

පෙබ 27, 2022
  • උක් කිලෝවක මිල වැඩි කරන ලෙස ඉල්ලා සෙවණගල උක් ගොවීන්ගෙන් බලධාරීන්ට යෝජනාවක් ලැබී තිබෙනවා.

    එහෙත් සෙවණගල සීනි සමාගමේ පාලන අධිකාරිය පවසන්නේ, දැනට පවතින තත්වය නිසා මිල වැඩිකිරීමක් සිදු කළ නොහැකි බවයි. උක් ටොන් එකක මිල රුපියල් 2000කින් වැඩි කරන තුරු සෙවණගල ලංකා සීනි සමාගමට තම අස්වනු ලබා නොදෙන බවට, සෙවණගල, ගොවිසෙන ඒකාබද්ධ උක් ගොවි බල මණ්ඩලය පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමන් ප්‍රකාශ කළා.

    Latest News