ලෝක බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළට

පෙබ 24, 2022

    බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ද ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    2014 වසරට පසු වාර්තා වූ වැඩිම මිල මෙය ලෙසයි වාර්තා වන්නේ.

    Latest News