දේවස්ථානයක අත්බෝම්බයක් හමුවීම; රජය අපහසුතාවට පත් කිරීමේ කුමන්ත්‍රණයක්...(වීඩියෝ)

ජන 21, 2022
  • බොරැල්ලේ දේවස්ථානයක අත්බෝම්බයක් හමුවීම සම්බන්ධ සිද්ධිය රජය අපහසුතාවට පත් කිරීමේ කුමන්ත්‍රණයක් බව, අද (21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ වුණා.

    ජනාධිපතිතුමා ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයේ දී අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ පිළිබඳ අදහස් පළ කළා. විවාදයේ දී තවත් පක්‍ෂ-විපක්‍ෂ ජනතා නියෝජිතයින් රැසක් අදහස් පළ කළා...

    Last modified on සිකුරාදා, 21 ජනවාරි 2022 20:45

    Latest News