"වෛද්‍යාධාර හදිසි අනතුරු රක්‍ෂණය" කලාකරුවන්ට දිය හැකි හොඳම ත්‍යාගය; අගමැති....(වීඩියෝ)

ජන 21, 2022
  • නොමිලයේ පිරිනමන "වෛද්‍යාධාර හදිසි අනතුරු රක්‍ෂණය" කලාකරුවන් වෙනුවෙන් දිය හැකි හොඳම ත්‍යාගය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා පවසනවා.

    එය සියලු කලාකරුවන් වෙනුවෙන් තැබූ යෝධ පියවරක් බවයි, අග්‍රාමාත්‍යතුමා අවධාරණය කරන්නේ....

    Latest News