ඉතිහාසගත වූ කළු හංසයින් මහජන ප්‍රදර්ශනයට (වීඩියෝ)

දෙසැ 07, 2021
  • මෙරට ඉතිහාසයේ පළමු වතාවට දෙහිවල සත්ව උද්‍යානයේ දී උපත ලැබූ කළු හංසයින් පස් දෙනා මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබේ.

    මෙම හංසයින් පස් දෙනා උපත ලැබුවේ 2021 මාර්තු 21 වැනි දිනයි. එහෙත්, කොරෝනා වසංගතය හේතුවෙන් ඔවුන් මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කෙරුණේ නැහැ. මෙම හංසයින්ගේ මුල් නිජබිම ඕස්ට්‍රේලියාවයි.

    Last modified on අඟහරුවාදා, 07 දෙසැම්බර් 2021 14:56

    Latest News