ගම්පහ වී අස්වනු නෙලීම ඇරඹේ (වීඩියෝ)

ජන 13, 2022
  • කන්න කිහිපයක් කාබනික වාගාව සිදුකිරීමෙන් වී අස්වනු වැඩිකරගත හැකි බව ගම්පහ ප්‍රදේශයේ ගොවීන් පවසනවා.

    අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම ප්‍රදේශයේ ගොවීන් හමුවූ අවස්ථාවේදී ඔවුන් මේ බව කියා සිටියා.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 ජනවාරි 2022 19:48

    Latest News