කර්මාන්ත ක්‍ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයේ...

ජන 13, 2022

    කර්මාන්ත ක්‍ෂේත්‍රයේ විශිෂ්ටයින් ඇගයීමේ උළෙලක් කොළඹදී ඊයේ (13) පැවැත්වුණා.

    එය සංවිධානය කරනු ලැබුවේ, ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින්. පළාත් හා ජාතික මට්ටමෙන් සේවා හා නිෂ්පාදන අංශ වෙනුවෙන් සම්මාන පිරිනැමුණා. ඒ, මධ්‍යම හා මහා පරිමාණ වශයෙන් කාණ්ඩ 02 ක් යටතේ. අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, කර්මාන්ත අමාත්‍යාශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක යන මහත්වරුන් ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News