“ඔමික්‍රෝන්“ ශීඝ්‍රයෙන් පැතිරෙන බැවින් “බූස්ටර්“ එන්නත ගන්න; සෞඛ්‍ය අංශ....(වීඩියෝ)

ජන 13, 2022
  • “ඔමික්‍රෝන්“ කොවිඩ් ප්‍රභේදය සහිත රෝගීන් මෙරටින් හමුව ඇති බැවින්, ඉදිරියේදී ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් ශීඝ්‍ර කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බව, සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

    ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මේ නිසා බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට යොමුවන ලෙසයි. ඊට අමතරව පූර්ණ ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ක්‍රියා කළ යුතු වනවා.

    Latest News