අදත් සවසට වැසි

පෙබ 27, 2019

    බස්නාහිර, සබරගමුව,මධ්‍යම, දකුණු හා ඌව පළාත්වලත් කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඌව, සබරගමුව සහ මධ්‍යම පලාත්වල හම්බන්තොට හා මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර 75 ට වැඩි තරමක වැසි ඇති විය හැකි බව වාර්තා වෙයි. දකුණු, බස්නාහිර හා නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දීත් මද වැසි ඇති විය හැකියි.

    ඌව පළාතේ හා රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රබල අකුණු තත්ත්වයන් ද ඇති විය හැකියි. ගිඟුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ අංශ නිවේදනය කරයි.

    බස්නාහිර, සබරගමුව,මධ්‍යම, දකුණු හා ඌව පළාත්වලත් කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් සවස 2න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඌව, සබරගමුව සහ මධ්‍යම පලාත්වල හම්බන්තොට හා මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර 75 ට වැඩි තරමක වැසි ඇති විය හැකි බව වාර්තා වෙයි. දකුණු, බස්නාහිර හා නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දීත් මද වැසි ඇති විය හැකියි. ඌව පළාතේ හා රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රබල අකුණු තත්ත්වයන් ද ඇති විය හැකියි. ගිඟුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ අංශ නිවේදනය කරයි.

    Last modified on බදාදා, 27 පෙබරවාරි 2019 08:00

    Latest News