වඩිවෙල් සුරේෂ් අගමැතිගේ සහයට

ඔක් 28, 2018

    බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහය ලබාදීමට ඉදිරිපත් වනවා.

    මේ අතර, තවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද දිනය තුළ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහය ලබා දීමට එක්වීමට නියමිත බවයි, වාර්තා වන්නේ.

    Last modified on සදුදා, 29 ඔක්තෝබර් 2018 08:58

    Latest News