තවමත් එන්නත් නොගත් අයට අදත් අවස්ථාව

දෙසැ 27, 2021

    'කොවිඩ් - 19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (27) දිනයේ ද ස්ථාන කිහිපයකම එන්නත් ලබාදීම ක්‍රියාත්මකයි.

    ඒ අනුව අද දින මධ්‍යස්ථාන 107කදී එන්නත් ලබාදීමේ වැඩසටහන සිදු කෙරේ. 

    01V

    02V

    03V

     

    Latest News