දුම්බර රටා යුනෙස්කෝ සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රකාශයට

දෙසැ 15, 2021

    මෙරට දුම්බර රටා යුනෙස්කෝ සංවිධානය විසින් සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

    කලාල, අත්කම් සහ කලා නිර්මාණ දුම්බර රටා යටතට අයත් වන අතර මහනුවර දිස්ත්‍රික්කයේ හස්ත කර්මාන්තයක් ලෙස මෙය බහුල වශයෙන් සිදු කෙරේ.

    Latest News