පාර්ලිමේන්තුව වාර අවසාන කෙරේ

දෙසැ 13, 2021

    ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කර තිබේ.

    ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කර ඇත.

    එම ගැසට් නිවේදනයට අනුව පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ආරම්භ වන්නේ ලබන වසරේ ජනවාරි මස 18 වැනිදා පෙරවරු 10.00 ටයි.

    0caa2f4a 2257 71 s page 001 2

     

    Last modified on සදුදා, 13 දෙසැම්බර් 2021 11:12

    Latest News