උඩවලව ඇත් අතුරු සෙවණට, දෙස්-විදෙස් සංචාරකයින්....(වීඩියෝ)

නොවැ 28, 2021
  • උඩවලව ඇත් අතුරු සෙවණ නැරඹීමට දෙස්-විදෙස් සංචාරකයින් පැමිණෙන බව, එහි පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා පවසනවා.

    දෛනික ආදායම රුපියල් පනස් දහස දක්වා ඉක්මවා තිබෙනවා. ඇත් අතුරු සෙවණ දිනපතා උදේ 10.00 සිට සවස 2.30 දක්වා විවෘතයි.....

    Latest News