පාන්, අද මධ්‍යම රාත්‍රියේ සිට රු.10 කින් ඉහළට (වීඩියෝ)

නොවැ 28, 2021
  • ග්‍රෑම් 450 ක බරකින් යුත්, පාන් රාත්තලක මිල, අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10.00 කින් ඉහළ දමන බව, සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

    අද උදේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී, ඔහු මේ අදහස් පළ කළා.

    Latest News