බලංගොඩට, හණ වගා ව්‍යාපෘතියක්...

නොවැ 28, 2021

    හණ ශාකය වගා කිරීමේ ව්‍යාපෘතියක් බලංගොඩ, හල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී ආරම්භ කෙරුණා.

    බෙල්ලන්ගල රක්ෂිතයේ මෙම වගාව සිදුකෙරෙන අතර, ඒවා හස්ත කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍යයක් ලෙස යොදාගැනෙනවා. රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල සාලිය එල්ලාවල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා.

    Latest News