මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන්නන්ට එරෙහිව නඩු පැවරීමට ද පියවර ගන්නා බවයි, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පවසන්නේ. වැඩසටහන බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතාගේ සංකල්පයකට අනුව, බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ කඩවත පොලීසිය එක්ව ක්‍රියාත්මක කරනු ලබනවා.