මන්ත්රීවරයා මේ අදහස් පළකළේ සංවර්ධනය කළ හාලිඇළ, ඇටම්පිටිය - උඩගම මාර්ගය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාව ඊයේ එක්වෙමින්. හාලිඇළ ඇටම්පිටිය - උඩගම මාර්ගයේ කිලෝමීටර් 1.7 ක් කාපට් අතුරා සංවර්ධනය කර තිබෙනවා. ඊට වැය කෙරුණු මුදල රුපියල් මිලියන 50 ක්.
විපක්ෂය කුමන චෝදනා එල්ල කළ ද, කොවිඩ් මර්දනය සිදු කරන අතරවාරයේ රටේ සංවර්ධනය ද එලෙසම සිදුකරන බව, පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරා මහතා පවසනවා.