පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට

නොවැ 02, 2021

    කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කර තිබේ. 

    ලබන නොවැම්බර් 17 වැනිදා සිට එම පත්වීම ක්‍රියාත්මක වනු ඇති.

    Last modified on අඟහරුවාදා, 02 නොවැම්බර් 2021 16:13

    Latest News