පළමු වැනිදා සිට බූස්ටර් එන්නත්(වීඩියෝ)

ඔක් 26, 2021
  • නොවැම්බර් පළමු වැනිදා සිට මෙරට පුරවැසියන්ට බූස්ටර් එන්නත් මාත්‍රාව ආරම්භ කරන බව, අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

    කොවිඩ් මර්දනයේ ඉදිරිපෙළ පිරිස් සඳහා එය මූළිකව ලබාදීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 26 ඔක්තෝබර් 2021 21:07

    Latest News