සමගි ජනබලවේගයේ අභ්‍යන්තර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි; පා.ම. හේෂා විතානගේ(වීඩියෝ)

ඔක් 26, 2021
  • තමන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට එරෙහිව සමගි ජනබලවේගයේ අභ්‍යන්තර කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා චෝදනා කරනවා.

    කුමන්ත්‍රණකරුවන් පිළිබඳ වහාම පරික්‍ෂණයක් පවත්වන ලෙස පක්‍ෂ නායකත්වයෙන් ඉල්ලා සිටින බවයි, අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හේෂා විතාන මහතා කියා සිටියේ.

    Latest News