එමෙන්ම, බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේ දී වැසි ස්වල්පයක් ඇතිවිය හැක. මධ්‍යම සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත් වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් බලාපොරෝතතු විය හැක.
ගිගිරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුලං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා ඇත.