කොළඹට පැය 13ක ජල කප්පාදුවක්

ඔක් 16, 2021

    කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (16) දිනයේ ජල සැපයීම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

    ඒ අනූව, උදෑසන 8.00 සිට පැය 13ක කාලයක් කොළඹ 9, 10, 11, 12 සහ 13 යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

    Latest News