පාසල් ආරම්භ කරන ආකාරය අධ්‍යාපන ඇමති කියයි (වීඩියෝ)

ඔක් 02, 2021
  • මේ මස ඉකුත් වීමට පෙර අදියරෙන් අදියර ක්‍රමානුකූලව ප්‍රාථමික පාසල් විවෘත කිරීමේ ඉලක්කයට ගමන් කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    සෞඛ්‍ය නීතිරීතිවලට අනුකූලව සුරක්ෂිත පරිසරයක පාසල් ආරම්භ කිරීමට කටයුතු යොදන බවයි, අමාත්‍යවරයා කියා සිටින්නේ.

    Last modified on සෙනසුරාදා, 02 ඔක්තෝබර් 2021 20:38

    Latest News