අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අද (18) සිට ආරම්භ වෙයි. එහෙත්, අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිත තිබූ අතිරේක පැයක පාසල් කාලය අත්හිටවූ බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මේ මස ඉකුත් වීමට පෙර අදියරෙන් අදියර ක්‍රමානුකූලව ප්‍රාථමික පාසල් විවෘත කිරීමේ ඉලක්කයට ගමන් කරන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

Latest News