සම්බා 85යි - නාඩු 80යි උපරිම සිල්ලර මිලක් (වීඩියෝ)

පෙබ 17, 2019
  • අප්‍රේල් මස පළවවැනිදා (04/01) සිට සම්බා සහල් කිලෝ එකක් රුපියල් 85ට ද, නාඩු සහල් කිලෝවක් රුපියල්රු 80ක උපරිම සිල්ලර මිලකට විකිණීමට සහල් මෝල් හිමියන් හා කෘෂිකර්මය අතර එකඟතාවක් පළකර තිබේ.  

    Last modified on සදුදා, 18 පෙබරවාරි 2019 15:06

    Latest News