යහන්ගල කඳුවැටියේ ගින්නක්...(වීඩියෝ)

සැප් 17, 2021
  • නකල්ස් කඳුකරයේ නැගෙනහිර බෑවුමේ, යහන්ගල කඳුවැටිය ප්‍රදේශයේ ගින්නක් ඇතිව තිබේ.

    තෙදිනක් පුරා මෙම ගින්න පැතිරෙන බව ප්‍රදේශවාසීන් පවසයි. ගින්නෙන් ප්‍රදේශයේ අක්කර සියයක පමණ රක්‍ෂිතය විනාශ වී තිබේ. ප්‍රදේශයේ පවතින දැඩි වියළි කාලගුණය හා සුළං හේතුවෙන් ගින්න ශීඝ්‍රයෙන් පැතිරය යන බව අප වාර්තාකරු පවසයි.

    Last modified on සිකුරාදා, 17 සැප්තැම්බර් 2021 19:12

    Latest News