කොළඹ දී නොමිලේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

සැප් 16, 2021

    කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල පදිංචිකරුවන් සහ රැකියාවල නියුතුවුවන් වෙනුවෙන් නොමිලේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට කොළඹ මහ නගර සභාව ක්‍රියා කරයි.

    බොරැල්ල කැම්බල් පිටියේදී සෑම දිනකම පෙරවරු 9.00 සිට 11.00 දක්වා එම පහසුකම සැපයේ.

    Latest News