මත්තේගොඩ රජයේ බැංකුවක් කොල්ලකයි

ඔක් 26, 2018

    මත්තේගොඩ රජයේ බැංකුවකට අවි සහිතව පැමිණි තිදෙනෙකු බැංකුවේ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබේ.

    මෙම බැංකු කොල්ලය අද පස්වරු 3.30 ට පමණ සිදුව ඇති බව පොලිසිය පවසයි. ඒ පිළිබඳව මත්තේගොඩ පොලිසිය පරිත්ෂණ ආරම්භ කර ඇත.

    Latest News