ඇමති බන්දුල ගුණවර්ධනට කොවිඩ්

අගෝ 28, 2021

    අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

    සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත. 

    Bandula

    Last modified on සෙනසුරාදා, 28 අගෝස්තු 2021 12:44

    Latest News