ඊයේ මෙරට ආසාදිතයින් 4,561ක්

අගෝ 28, 2021

    මෙරටින් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 4,561 දෙනෙකු හඳුනාගෙන තිබේ. 

    ඒ අනූව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන හාරලක්ෂ 16,961ක්.

    මේ අතර ඊයේ දිනයේ දී මෙරටින් තවත් කොරෝනා මරණ 214 ක්ද වාර්තා විය. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබුණේ, එම සියලු මරණ ඉකුත් 26 වැනිදා සිදුව ඇති බවයි.

    කොරෝනා වෛරසය ආසාදනය වී මේ වනවිට මෙරට පුද්ගලයින් 353,191 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

    Last modified on සෙනසුරාදා, 28 අගෝස්තු 2021 09:09

    Latest News