ආසාදිතයින් පළමුවරට 4,000 ඉක්මවයි

අගෝ 23, 2021

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,172 දෙනෙකු ඊයේ (22) පස්වරුවේ හඳුනාගැනීමත් සමග ඊයේ දිනයේ සමස්ත දෛනික ආසාදිතයින් ගණන 4,282ක් බව වාර්තාවේ.

    එය මෙතෙක් මෙරටින් වාර්තා වු වැඩිම දෛනික ආසාදිතයින් ගණන වේ.

    ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 38 9,978ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News