අද එන්නත්කරණය සිදුකරන ස්ථාන

අගෝ 18, 2021

    අද (18) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 198 දී කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    ඒ අනූව පහත සඳහන් ස්ථාන වලදී මහජනතාවට එන්නත ලබාගැනීමේ හැකියාව පවතියි. 

    අද දිනයේ යුද හමුදාව විසින් ජංගම එන්නත්කරණය සිදුකරන ස්ථාන

    මීරිගම, පල්ලේවෙල, දිවුලපිටිය
    මිනුවන්ගොඩ, ගම්පහ
    යක්කල, නිට්ටඹුව, ගම්පහ, වේයන්ගොඩ
    කඩවත, මහර, කිරිබත්ගොඩ, පෑලියගොඩ
    දොම්පේ, අත්තනගල්ල, කිරිඳිවෙල, මල්වතුගිරිය
    වත්තල, කඳාන, ජා-ඇළ
    බෝපිටිය, පමුණුගම, සීදුව, රාගම, ගනේමුල්ල
    යුද හමුදා මුලස්ථානය

    01

    02

    041

    03

    04

    05

    06

    08

    Last modified on බදාදා, 18 අගෝස්තු 2021 12:34

    Latest News