සුනිල් පෙරේරාට කොවිඩ්

අගෝ 07, 2021

    ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ප්‍රසිද්ධ ගායක සුනිල් පෙරේරා මහතාට 'කොවිඩ් 19' වෛරසය ආසාදනය වී තිබේ.

    මේ වන විට ඔහු කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

    මීට අමතරව ගිරිරාජ් කෞෂල්‍ය, නිරෝෂන් විජේසිංහ, ශර්ලි පී දෙලංකාවල, ශ්‍රියානි අමරසේන හා රොෂානා ඔන්ඩච්චි යන කළාකරුවන්ට හා කළාකාරියන්ට ද කොරෝනා-19 රෝගය වැළඳී ඇතැයි, වාර්තා වෙයි.

    Latest News