ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතාගේ අභාවය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ශෝකය පළ කර සිටිනවා.

මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ පෙරළිකාර සංගීතඥයකු වන ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ප්‍රසිද්ධ ගායක සුනිල් පෙරේරා මහතාට 'කොවිඩ් 19' වෛරසය ආසාදනය වී තිබේ.

Latest News