අද එන්නත් ලබා දෙන ස්ථාන පහතින්; 30ට වැඩිනම් පළමු එන්නතත්

අගෝ 07, 2021

    'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (07) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

    එමෙන්ම අවුරුදු 30ට වැඩි කිසිදු එන්නත් මාත්‍රාවක් ලබාගෙන නොමැති අයට ද දෙවැනි එන්නත් මාත්‍රාව ලබාදෙන ඕනෑම එන්නත්කරණ මධ්‍යස්ථානයකින් පළමු එන්නත ලබා ගැනීමට හැකියාව පවතියි.

     

    Vax011

    Vax022

    Vax033

    Vax044

    Vax055

    Vax06

    Last modified on සෙනසුරාදා, 07 අගෝස්තු 2021 10:17

    Latest News