ඊයේ කොවිඩ් ආසාදිතයින් 1,815ක්

ජූලි 24, 2021

    මෙරටින් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1,815 දෙනෙකු වාර්තා වන බව 'කොවිඩ් 19' පැතිරීම වැැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    ඉන් වැඩිම පිරිස වන ආසාදිතයින් 438 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවයි, එහි ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ.

    ඉකුත් 22 වැනිදා සිදුවූ කොරෝනා මරණ 43ක් ද ඊයේ දිනයේ වාර්තා වී තිබේ.

    Latest News