මමන්ගම් ගම්මානයේ හුදකලා බව ඉවතට

ජූලි 15, 2021

    අද (15) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයක හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනෙයි පොලිස් බලප්‍රදේශයේ මමන්ගම් ප්‍රදේශයේ එලෙස හුදකලා බව ඉවත් කර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 15 ජූලි 2021 09:06

    Latest News