තවත් කොවිඩ් ආසාදිතයන් 1,540ක්

ජූලි 15, 2021

    මෙරට ඊයේ දිනයේ වාර්තා වූ (14) කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,540ක්.

    දේශීයව කොරෝනා ආසාදිතයන් 1,453 ක් හඳුනාගත් අතර විදේශ රටවල සිට පැමිණි ආසාදිතයන් 87 දෛනක් ද මේ අතර වෙයි. දැනට මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 279,059 ක්.

    ඒ අතරින් 253,014 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබෙන අතර දැනට රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 22,471 ක්.

    පසුගිය 13 වන දිනයේ තවත් කොරෝනා මරණ 37ක් වාර්තා වූ අතර ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 3,611 දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News