ලබන සදුදා සිට පාසල් ගුරුවරුන්ටත් එන්නත්

ජූලි 07, 2021

    සතියක් ඇතුළත දිවයිනේ සියලුම ගුරුවරුන්ට 'කොවිඩ් 19' එන්නත ලබාදීමේ වැඩසටහන මේ මස 12 වැනි සඳුදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

    ඒ අනුව මෙරට පාසල් 10,155ක් වන සියලුම ගුරුවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට සහ සියලුම අනධ්‍යයන සේවකයන්ට ද මේ වැඩපිළිවෙළ සමඟම එන්නත් ලබා දීමට කටයුතු සංවිධානය කර ඇති බව ද ඔහු පැවසී ය.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (07) ඉසුරුපාය පරිශ්‍රයේ දී මාධ්‍ය අමතමින්. 

    Last modified on බදාදා, 07 ජූලි 2021 18:44

    Latest News