බැසිල් රාජපක්ෂට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ 9 වැනි අසුන

ජූලි 07, 2021

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හෙට (08) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නියමිතයි.

    ඒ මහතාට අසුන් ගැනීම සඳහා ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ 09 වැනි අසුන පනවා තිබෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

    Latest News