ජුනි 26 'ජාතික බලශක්ති දිනය' ලෙස ප්‍රකාශයට පත් කරයි

ජූනි 22, 2021

    සෑම වසරකම ජුනි මස 26 වන දින 'ජාතික බලශක්ති දිනය' ලෙස ප්‍රකාශයට පත් කිරීමට ගෙන ආ කැබිනට් මණ්ඩල යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.

    විදුලිබල අමාත්‍යවරයා සහ බලශක්ති අමාත්‍යවරයා එක්ව ඒකාබද්ධ යෝජනාවක් ලෙස මෙය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවා.

    විදුලිය දැල්වූ පළමු නගරය එංගලන්තයේ බ්‍රිස්ටල් වන අතර එය 1881 ජුනි 26 දින සිදු විය.

    Latest News