සෝදිසි මෙහෙයුම අද සිදු කරන ලද්දේ, වයඹ නාවික විධානය විසින්. පසුගිය දින තුන තුළ පමණක් නාවික හුදා බාරයට ගෙන ඇති කේරළ ගංජා ප්රමාණය කිලෝ 308ක්. හලාවත මුහුදු ප්රදේශය ඔස්සේ සිදු වන කේරළ ගංජා ජාවාරම නතර කිරීමට පොලිසිය සහ නාවික හමුදාව එක්ව වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.