චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වැනි සංවත්සරය අමතමින්, අග්රාමාත්යතුමා මේ බව සඳහන් කළේය. අග්රාමාත්යතුමා, අරලියගහ මන්දිරයේ සිට අද එම සංවත්සරය අමතනු ලැබුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි.
චීනය සහ ශ්රී ලංකාව අතර ඓතිහාසික මිත්රත්වය හේතුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂය මෙරටට සෑම අවස්ථාවකම සහය ලබාදෙන බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියේය.