ඉල් පුර පසලොස්වක පොහොය අදට (07) යෙදී තිබේ. කඨින පූජාවක් පැවැත්විය හැකි අවසාන දිනය ඉල් පුර පසළොස්වක් පොහොයයි.

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ අති උතුම් දිනය වන වෙසක් පුන් පොහොය දිනයේ දී ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් ක්‍රියා කරන්නැයි, මහ නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝ රත්නය ජනතාවගෙන් ඉල්ලා සිටියි. උතුම් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් කොරෝනා වසංගතය දුරවී ආරෝග්‍ය සම්පත් ලැබේවායි ද උන්වහන්සේ ප්‍රාර්ථනා කරයි.

Latest News