දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අවදානම....

මැයි 23, 2021

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ අවධානය පැවතිය හැකි ප්‍රදේශ නම්කර තිබේ.

    ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික්කයන්හි ප්‍රදේශ කිහිපයක් ඊට ඇතුලත්.

    Latest News