වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත වැඩි ඡන්ද 89කින් සම්මතයි

මැයි 20, 2021

    රජය ඉදිරිපත් කළ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත දෙවන වර කියවීම වැඩි ඡන්ද 89කින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

    පක්‍ෂව ඡන්ද 148ක් හිමි වූ අතර, විපක්‍ෂව හිමිවුණේ ඡන්ද 59ක් පමණි. කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතේ තුන්වන වර කියවීම මේ වනවිට සිදු කෙරේ.

    Latest News