එම නිවේදනය පහතින්.....
මැයි මස 24 සහ 25 දෙදින රජයේ නිවාඩු දින හේතුවෙන්, වේරහැර සහ නාරහේන්පිට කාර්යාල මගින් ලබාදෙනු ලබන සේවාවන් නතර කිරීම පිළිබඳ, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් සී.කේ. අලහකෝන් මහතා විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනය පහතින්.....